12 June 2011

► මූණත් තහඩුවෙන් වැඩක් ගන්න | Log on Short-Kut ☺

ඔන්න එහෙනම් පලවෙනි Short-Kut එක.  

*මේක මෘදුකාංග කෑල්ලක් උනාට, Short-Kut වලින් හැමදාම දෙන්න බලාපොරොත්තු වෙන්නෙ  මෘදුකාංග කෑලි විතරක්ම නෙමෙයි.
  ---------------------------------------------------------------------------------------------------------- 



ඔන්න එහෙනම් මේකයි කතන්දරේ, අපි ඉතිං අන්තර්ජාලයේ මොන මොන සෙල්ලම් දාන්නත් කලින් computer එක on කරගෙන ඉන්න එපැයි. ඔතනදි ඉතිං අපි හැමෝම වගේ පාවිච්චි කරනවනේ password එකක්. හදිස්සියෙන්, කලබලයෙන් ඇවිත් password ගහනකොට කීපාරක්‌ වැරදිලා ඇත්ද?....

 ඔන්න ඔතෙන්දි තමයි මේකටත් Short-Kut එකක් තිබුන නම් කියල හිතට එන්නෙ. ඇත්තටම තිබුන නම් නෙමෙයි තියෙනව එහෙම එකක්. හැමදාම භාවිතා කරන password එක වෙනුවට, ඔය make-up උරච්චි කර කර  pimples කඩ කඩ නිකන් තියන් ඉන්න මූණ යොදාගන්න පුලුවන්නම් නිදි මතේ උනත් ඇවිත් computer එකට ලේසියෙන්ම වෙන්න Log පුලුවන්නෙ.

මේක Face Recognition Software  එකක්. මේ වැඩේට හැබැයි web cam එකක් තියෙන්න ඕන. ඊට අමතරව මෙන්න මේ කියන requirements නුත් තියෙන්න ඕන අපේ computer එකේ.

OS Requirements Microsoft Windows XP
1.6 GHz Intel Pentium Compatible or Higher
1.6 GHz Intel Atom Processor N270 or Higher
512 MB RAM minimum, 1 GB recommended

Microsoft Windows Vista / Windows 7
1.6 GHz Intel Pentium Compatible or Higher
1 GB RAM minimum, 2 GB recommended
Screen Resolution SVGA (800*600) or Higher

Hard Disk Space 100 MB
Input device built-in or USB webcam





ඔය තියෙන්නෙ ඒ මෘදුකාංගය තමයි.


  • පියවර 
  1.  මේකේ උඩම key එක තියන තැන ඔය ගොල්ලන්ගේ password එක type කරන්න.
  2. camera එකෙන්  ඔය සුදු මුණ අර කොළ පාට කොටුවේ හරියට පේන්න තියාගෙන capture button එක  ඔබන්න. (මුලින්ම තියෙන්නේ රතු කොටුවක්, මුණ හරියට පැහැදිලි උනහම කොළ පාට වෙනවා)
  3. එක පාරක් capture එක click කරාම photos 25 විතර වදිනවා. ඉතින් එක එක පැත්තට හරවා හරව ගහගන්න.
  4. යටම තියන පොඩි කොටුව ඇතුලේ tick එකක් දාල software ඒකෙන exit වෙන්න.
  5. දැන් ඉතින් log off වෙලාම බැලුවනම්.


මේකෙ Key එකක් නම් මම දෙන්න යන්නෙ නැහැ. ඕන තරම් Warez sites වලින් හොයාගන්න පුලුවන්නෙ.

-----------------------ඊළඟ Short-Kut එකෙන් හමුවෙනතුරු, ආයුබෝවන් කිව්වා-----------------------





1 comment:

Seekerz said...

එල එල මචො

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...