22 October 2011

◄ Super 8 (කැළඹුණු නගරය) - 2011

 

super-8-new-movie-poster     Steven Spielberg කියන නම ඇහුවත් කට්ටිය පෝලිමේ ඇවිත් චිත්‍රපටිය බාගනී (DVDRip එකක් එනකන් බලන හිටපු අයටයි මේ).

     ඔව් Super 8 කියන්නෙ Steven Spielberg නිෂ්පාදනය කල J.J.Abrams අධ්‍යක්ෂණය කල තවත් සුපිරිම සිනමා සිත්තමක්. කවදත් SK-Movies වලින් ලබාදෙන්නේ හොඳ IMDB Rating එකක් තියෙන සුපිරි චිත්‍රපට පමණයි. මේ film එකත් IMDB එකේ ratings වලින් 7.4 ක අගයක් අරන් තියෙනවා. ඔන්න අද තමයි මේකේ හොඳ පිටපතක් මටත් හම්බ උනේ. එ හින්ද උණු උණුවෙම බෙදාගන්න හිතුව.

     කතාව පොඩ්ඩක් හඳුන්වලා දෙනවනම් 1979 වසරේ ග්‍රීස්ම ඍතුවේ Super 8 චිත්‍රපටිය පටිගත කරන්න යාළුවො කණ්ඩායමක් සැරසෙනව. පටි ගත කෙරෙන අතරතුර ඔවුන්ට දකින්න ලැබෙන්නේ දුම්රිය අනතුරක්. මෙය හදිසි අනතුරක් නොවන බවට සැක කරන මේ සෙට් එකට ටික දිනකින් තම නගරයේ අහන්න දකින්න ලැබෙන්නෙ අසාමාන්‍ය අතුරුදහන්වීම් සහ විවිධාකාරයේ පැටලිලි සහගත සිදුවීම් පෙළක්. ඔහියෝ නගරයේ වෙන මේ කැළඹිලි වලට හේතුව කුමක්ද යන්න බලන්න චිත්‍රපටිය බාගෙනම බලන්න

මෙතනින් ගිහින් torrent එක download කරගන්න

700MB torrent

- Short-Kutz -

2 comments:

Anonymous said...

maru maru...

හංසි said...

ඔය කියලා තියන විදිහට නම් මේක ගොඩක් ලස්සන වෙන්න ඕන. ඊටත් මම ආසම තේමාවක්.. ඒත් ඩවුන්ලෝඩ් කරන එකයි ප්‍රශ්නෙ. ඉඩක් ලැබුන ගමන් හොයාගෙන බලන්න ඕන.

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...